Friday, November 4, 2011

ලිබියාව


බැන්කී මූනුයි බරක් ඔබාමයි
තෙල් ගෙන යන්නට එන ළිඳ මේකයි
වැරදිලා හරි තෙල් මතුවුණොතින් මෙහි
අපිටත් දවසක වෙන්නේ ඕකයි .....!

1 comment:

  1. හපොයි... එව්වට දැම්ම තියා කට්ටිය රෙඩි

    ReplyDelete